හරි මුලින්ම කියන්න ඕනෙ මේ post එක වැදගත් වෙන්නෙ Youtubers ලට ඒ මොකද කිව්වොත් අද කියල දෙන්න යන්නෙ අපි youtube එකට video එකක් upload කරාට පස්සෙ සමහරවෙලාවට copyright වගේ issues හින්දා අපේ video එක youtube එකෙන් delete කරල දානව ....
අන්න ඒ වගේ වෙලාවට අපි upload කරපු video එකත් ඒ වෙනකොට pc එකෙන් delete කරල දාල නම් ආපහු video එක ගන්න විදියක් තමා අද කියල දෙන්න යන්නෙ..
ඉස්සෙල්ලම ඔයගේ youtube channel එකේ video manager ගිහින් remove වෙලා තියන video එක උඩ click කරන්න.
හරි ඊට පස්සෙ පහල රූපයේ විදියට video එකේ අවුල මොකද්ද කියල වැටිල තියෙයි.
video එකේ උඩ තියෙන link එකේ watch?v= කියල තියෙන කොටස වෙනුවට embed/ කියල ගහල enter ඔබන්න. ඊට පස්සෙ video එකට යනව එතනින් ඔයාලට video එක download කර ගන්න පුලුවන්
.
හරි මේක කරන විදිය ගැන සම්පූර්ණම video එකක් පහලින් දාල තියෙනව තේරුනේ නැති තැනක් තියනව නම් ඒකත් බලලම delete උන video එක download කර ගන්නකො.
මේ වගේ තවත් අලුත් post එකකින් හමුවෙමු එතකම් ඔයාලට සුබ දවසක්.



0 comments:
Post a Comment